උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම් දෙකක්

0
උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම් දෙකක්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම් දෙකක්

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ ‘චුලෝචනා’ ලෙස නම් කිරීමට පියවර ගෙන තිබීම කැපී පෙණෙන සිද්ධියකි.

මීටර 300ක් පමණ ගැඹුරක සිට ඉංජිනේරුවන් සහ කාර්මිකයන් සඳහා පාන වර්ග සකස්කර දීම ඇතුළු සෙසු කාර්යන් ඉටුකිරීම ඇගයීම වෙනුවෙන් මෙසේ එම සේවිකාවන්ගේ නම්වලින් මෙගාවොට් 60 බැගින් වන විදුලි ජනන යන්ත්‍ර දෙක නම් කළ බව උමාඔය විදුලි බලාගාරයේ උසස් නිලධාරිකේ පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com