රාත්රී කාලයේදී රථවාහන දඩ පත් ගෙවීමේ පහසුකම

රාත්රී කාලයේදී රථවාහන දඩ පත් ගෙවීමේ පහසුකම
දිවයින පුරා පිහිටි රාත්රී සේවාවාර සහිත තැපැල් කාර්යාල මගින් රාත්රී කාලයේදී රථවාහන දඩ පත් ගෙවීමේ පහසුකම ලබා දී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, රථ වාහන දඩ පත්රිකා රාත්රී කාලයේදී ගෙවීමට පහසුකම් සලසා ඇති තැපැල් කාර්යාල ලේඛනය තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී.සත් කුමාර මහතා විසින් ඉදිරිපත් කර තිබෙනවා.
එම කාර්යාල සඳහන් ලේඛනය පහතින්.