සහල් සහ ලූනු බදු අඩු කරයි

0
සහල් සහ ලූනු බදු අඩු කරයි

සහල් සහ ලූනු බදු අඩු කරයි

සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද මාර්තු 27 සිට අප්‍රේල් 03 වනදා දක්වා රුපියලක් දක්වා අඩු කර තිබේ.

ලොකු ලූනු (රෝස ලූනු) ආනයනය සඳහාද එම බද්ද 2024 අප්‍රේල් 30 දක්වා කිලෝවක් සඳහා රුපියල් 10ක් දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com