ඊශ්‍රායලය ප්‍රහාර වලින් පැය 24 තුළ පලස්තීනුවන් 100කට වැඩි පිරිසක් ඝාතනයට පත් වේ

ඊශ්‍රායලය ප්‍රහාර වලින් පැය 24 තුළ පලස්තීනුවන් 100කට වැඩි පිරිසක් මියයයි

ඊශ්‍රායලය ප්‍රහාර වලින් පැය 24 තුළ පලස්තීනුවන් 100කට වැඩි පිරිසක් මියයයි

ගතවූ පැය 24 තුළ ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ප්‍රහාර වලින් පලස්තීනුවන් 100කට වැඩි පිරිසක් ඝාතනයට පත්ව තිබෙනවා.

ගාසා තීරයේ අල්-ෂිෆා රෝහල වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් මෙම පිරිස ඝාතනයට ලක්ව තිබෙන බව සඳහන් වේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඇමරිකා රිපබ්ලිකන් සෙනෙට් සභිකයින්ට ප්‍රකාශ කර ඇත්තේ හමාස් පරාජය කිරීමේ යුද්ධය දිගටම කරගෙන යන බවයි.

සිව්වන දිනටත් මෙම ප්‍රහාර එල්ල කිරීම සිදු වුණා.

මේ අතර ඔක්තෝබර් 7 වනදා සිට ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් පලස්තීනුවන් 31,923ක් ඝාතනයට පත්ව 74,096ක් තුවාල ලබා තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *