කෙහෙළිය ඇතුළු පිරිසගේ ඇප ඉල්ලිම් ප්‍රතික්ෂේප වී යළි රිමාන්ඩ්

0
කෙහෙළියගේ හා පවුලේ සාමාජිකයන්ගේ තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පුවලට තහනමක්

කෙහෙළියගේ හා පවුලේ සාමාජිකයන්ගේ තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පුවලට තහනමක්

ප්‍රමිතියෙන් තොර බෙහෙත් ආනයනය සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඇතුළු පිරිස නඩු විභාගය අවසන් වන තෙක් සැකකරුවන් රිමාන්ඩ් බාරයේ තැබීමට මලිගාකන්ද මහේස්ත්‍රාත් බ්‍රහස්පතින්දා දින (14) නියෝග කළේය.

සැකකරුවන්ට ඇප ඉල්ලීමක් සම්බන්ධයෙන් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
ඒ අදාළ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ (14) සලකා බැලූ අවස්ථාවේදීය.

නඩුව මාර්තු 28 වැනිදා කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com