ඉදිරියේදී කුඹුරු ඉඩම් ගොඩ කිරිම් තහනම් වේ.

කුඹුරු ඉඩම් ගොඩකරන්න මින් ඉදිරියට අවසර නැහැ

කුඹුරු ඉඩම් ගොඩකරන්න මින් ඉදිරියට අවසර නැහැ

කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා මින් ඉදිරියට කිසිදු අවසරයක් නොදෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *