දේශීය පුවත් රත්රං කිලෝ 9ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට Editor3 March 4, 2024 0 ලෝක වෙළඳපොළේ රත්රං මිල ඉහළට ඉන්දියාවේ සිට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු රත්රං තොගයක් සමග අත්අඩංගුවට ගත් බව රේගු බලධාරීන් පවසයි. ඔවුන් සතුව තිබී රත්රං කිලෝ 9ක් සොයාගත් බව කටුනායක ගුවන් තොටුපොළේ රේගු නිලධාරීන් සඳහන් කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous 2024 අයවැය විවාදය වෙනුවෙන් පමණක් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ වැටුප් සහ දීමනා ලෙස රු.කෝටි 8ක්Next පෙබරවාරියේ ලොව හොඳම ක්රීඩකයන් අතර පැතුම් නිස්සංක More Stories දේශීය පුවත් ව්යාපාරික පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් සහල් මිල ගැන විශේෂ දැනුම්දීමක් Editor3 March 13, 2025 0 දේශීය පුවත් ළමුන්ට සිදුවන විවිධ අඩත්තේට්ටම් සම්බන්ධයෙන් පැමිණිලි 1,401ක් Editor3 March 13, 2025 0 දේශීය පුවත් විශේෂාංග 2025 වසරේ පදිංචි වීමට ලොව සුදුසුම රට බවට ‘ශ්රී ලංකාව’ Editor3 March 13, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ