දේශීය පුවත් පාසල් ප්‍රවාහන ගාස්තු තීරණ රජය යටතට ගැනිමට පියවර Editor3 March 2, 2024 0 පාසල් ප්‍රවාහන ගාස්තු තීරණය රජය යටතට පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් ඇතුළු සියලුම ගොඩබිම වාහන සම්බන්ධයෙන් ගාස්තු තීරණය කිරීම රජය යටතට ගැනීමට තීරණය කර ඇත. ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව මීට අදාළ කෙටුම්පත සකස් කර ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous අපනයනය පහළට යමින් ආනයනය ඉහළටNext ආපනශාලා ආහාරපානවල මිල නැවතත් ඉහළට More Stories දේශීය පුවත් ව්‍යාපාරික මුදල් කාරක සභා වාර්තාව ආණ්ඩුවේ වැරදි වහන ‘බළල් අතක්’- ෆ්‍රී ලෝයර්ස් සංවිධානය Editor3 May 11, 2026 0 දේශීය පුවත් ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම ගැන පොලීසියෙන් නිවේදනයක් Editor3 May 11, 2026 0 දේශීය පුවත් මෙරට වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට විශේෂඥ කමිටුවක් Editor3 May 11, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ