පාසල් ප්‍රවාහන ගාස්තු තීරණ රජය යටතට ගැනිමට පියවර

පාසල් ප්‍රවාහන ගාස්තු තීරණය රජය යටතට

පාසල් ප්‍රවාහන ගාස්තු තීරණය රජය යටතට

පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් ඇතුළු සියලුම ගොඩබිම වාහන සම්බන්ධයෙන් ගාස්තු තීරණය කිරීම රජය යටතට ගැනීමට තීරණය කර ඇත.

ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව මීට අදාළ කෙටුම්පත සකස් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *