පළාත් පාලන සේවකයින් ස්ථීර කිරීමට පියවර

පළාත් පාලන සේවකයින් ස්ථීර කිරීමට තීරණයක්
පළාත් පාලන ආයතනවල අඛණ්ඩව දින එකසිය අසූවක් ඉක්මවා සේවය කළ තාවකාලිකව, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම යටතේ බඳවා ගත් සේවකයින් ස්ථිර කිරීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත්කර තිබේ.