කන්දකාඩු සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කමිටුයේ වාර්තාව ඇමති අතට

කන්දකාඩු සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කමිටුයේ වාර්තාව ඇමති අතට

කන්දකාඩු සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කමිටුයේ වාර්තාව ඇමති අතට

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යසථානයේ පසුගිය සමයේ දිගින් දිගටම ඇතිවූ ගැටුම් සහ රැඳවියන් පලායාමේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කමිටුයේ වාර්තාව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත භාර දෙයි.

අධිකරණ අමාත්‍යවරයා විසින් පත්කල කමිටුවේ වාර්තාව එහි සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් එස් යාපා මහතා විසින් (01) මෙලෙස බාරදෙන ලදී.

මෙම අවස්ථාවට කමිටු සාමාජික අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ එස් සපුගස්වත්ත මහතාද එක්විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *