දේශීය පුවත් දෛනික විදුලි ඉල්ලුම ඉහළට Editor3 February 23, 2024 0 ගෙවීම් සිදුකර අවුරුදු උත්සව සහ විවිධ උත්සව සඳහා විදුලිය ලබා ගත හැකි - අමාත්‍ය විජිත හේරත් දිවයින පුරා මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් දෛනික විදුලි ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා. ජල විදුලිය උත්පාදනය කරන ජලාශවල ජල මට්ටමද මේ වනවිට ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතින අතර ජල විදුලිය සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලි ජනනය කිරීම මේ වනවිට 30%ත් 35%ත් අතර මට්ටමක පවතිනවා. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous හොර දොස්තරලා 40,000ක් රට පුරා – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයNext ණය සඳහා ඉහළම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව More Stories දේශීය පුවත් සෞඛ්‍යය ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට; සෞඛය අංශ වෙතින් ජනතාවට විශේෂ දැනුම්දීමක් Editor3 June 13, 2026 0 දේශපාලන දේශීය පුවත් එස්.එම්. චන්ද්‍රසේනට එරෙහි බඩඉරිඟු නඩුව යළි කැඳවීමට නියෝග Editor3 June 13, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ඉදිරි මාස තුනේ රජයේ වියදම කෝටි 200කින් ඉහළට Editor3 June 13, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ