දේශීය පුවත් හොර දොස්තරලා 40,000ක් රට පුරා – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය Editor3 February 23, 2024 0 හොර දොස්තරලා 40,000ක් - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ව්‍යාජ වෛද්‍යවරු ලෙස පෙනි සිටින පුද්ගලයින් 40,000කට අධික ප්‍රමාණයක් රට පුරා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, බරපතල තත්ත්වයේ පසුවන රෝගීන්ට ව්‍යාජ වෛද්‍යවරුන් ප්‍රතිකාර කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous දරුවන් 129,000 ක් ඉගෙනීමට සමුදීලා – ඩලස් අලහප්පෙරුමNext දෛනික විදුලි ඉල්ලුම ඉහළට More Stories දේශීය පුවත් පාරිසරික ලබන වසර මුල වැස්ස අඩුවී උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාමේ අවදානමක් Editor3 August 20, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික 2026 යල කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7500ක පරිපූරක ඇස්තමේන්තුවක් හෙට පාර්ලිමේන්තුවට Editor3 August 20, 2026 0 දේශීය පුවත් විශ්වවිද්‍යාල හැරයන පිරිමි සිසුන්ගෙන් 70%-80%ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්: මහාචාර්ය අමිල ඉසුරුගෙන් අනාවරණයක් Editor3 August 20, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ