දේශීය පුවත් දෛනික විදුලි ඉල්ලුම ඉහළට Editor3 February 23, 2024 0 ගෙවීම් සිදුකර අවුරුදු උත්සව සහ විවිධ උත්සව සඳහා විදුලිය ලබා ගත හැකි - අමාත්‍ය විජිත හේරත් දිවයින පුරා මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් දෛනික විදුලි ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා. ජල විදුලිය උත්පාදනය කරන ජලාශවල ජල මට්ටමද මේ වනවිට ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතින අතර ජල විදුලිය සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලි ජනනය කිරීම මේ වනවිට 30%ත් 35%ත් අතර මට්ටමක පවතිනවා. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous හොර දොස්තරලා 40,000ක් රට පුරා – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයNext ණය සඳහා ඉහළම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව More Stories දේශීය පුවත් පාරිසරික ලබන වසර මුල වැස්ස අඩුවී උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාමේ අවදානමක් Editor3 August 20, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික 2026 යල කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7500ක පරිපූරක ඇස්තමේන්තුවක් හෙට පාර්ලිමේන්තුවට Editor3 August 20, 2026 0 දේශීය පුවත් විශ්වවිද්‍යාල හැරයන පිරිමි සිසුන්ගෙන් 70%-80%ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්: මහාචාර්ය අමිල ඉසුරුගෙන් අනාවරණයක් Editor3 August 20, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ