දේශීය පුවත් ව්‍යාපාරික අත්‍යාවශ්‍ය භාණ්ඩ 12ක මිල පහළට Editor3 February 15, 2024 0 ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකරයි ලංකා සතොස විසින් සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ 12ක මිල පහළ දමා තිබෙනවා. සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන (15) මාධ්‍ය සාකච්ඡාවක කැඳවමින් මේ බව සඳහන් කළා. මෙම මිල අඩු කිරීම (15) සිට ක්‍රියාත්මකය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මත්පෙති ජාවාරමේ යෙදුණු දොස්තරත් රක්ෂිත බන්ධනාගාරයටNext කතානායකට එරෙහිව සුමන්තිරන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් More Stories දේශීය පුවත් ව්‍යාපාරික වරාය නගරයේ ව්‍යාපාර කිහිපයක් ක්‍රමෝපාය වැදගත්කමකින් යුත් ප්‍රථමික ව්‍යාපාර ලෙස නම් කෙරේ: අදාළ ගැසට් පාර්ලිමේන්තුවට Editor3 August 18, 2026 0 දේශීය පුවත් ශ්‍රී ලංකා අධ්‍යාපන සභාව පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය: ගුරු, විදුහල්පති ඇතුළු ක්ෂේත්රයේ සියලු දෙනාට ලියාපදිංචියක් සහ බලපත්‍ර ක්‍රමයක් Editor3 August 18, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය 2026-2030 නව ජාතික ඖෂධ ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය Editor3 August 18, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ