අත්‍යාවශ්‍ය භාණ්ඩ 12ක මිල පහළට

සතොසේ ආනයනික බිත්තරයක් රු. 36කට; අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපය මිල පහළට

සතොසේ ආනයනික බිත්තරයක් රු. 36කට; අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපය මිල පහළට

ලංකා සතොස විසින් සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ 12ක මිල පහළ දමා තිබෙනවා.

සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන (15) මාධ්‍ය සාකච්ඡාවක කැඳවමින් මේ බව සඳහන් කළා.

මෙම මිල අඩු කිරීම (15) සිට ක්‍රියාත්මකය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *