දේශපාලන දේශීය පුවත් ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙයි Editor3 January 29, 2024 0 හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට ලොහාන් රත්වත්තේ මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කරයිNext IMF පළමු වාරික ඇගයීම නිකුත් කරයි More Stories දේශීය පුවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ කෝටි 3කට වැඩි දේපල ක්‍රියා විරහිත කරයි Editor3 March 25, 2026 0 දේශීය පුවත් පාරිසරික යාපනයේ වායු දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණයට වාර්තාවක් Editor3 March 25, 2026 0 දේශපාලන දේශීය පුවත් ජනපති වෙනුවෙන් වෙන් කර තිබූ ජපුර රෝහලේ විශේෂ කාමරය මහජනතාවට Editor3 March 25, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ