පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කරයි

0
පාසල් පාවහන් වවුචර් වලංගු කාලය දීර්ඝ කරයි

පාසල් පාවහන් වවුචර් වලංගු කාලය දීර්ඝ කරයි

පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය ලබන මස 17 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මීට පෙර එහි වලංගු කාලය ලෙස දක්වා තිබුණේ පෙබරවාරි මස පළමුවැනිදායි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com