දේශපාලන දේශීය පුවත් ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙයි Editor3 January 29, 2024 0 හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට ලොහාන් රත්වත්තේ මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කරයිNext IMF පළමු වාරික ඇගයීම නිකුත් කරයි More Stories දේශීය පුවත් සිවිල් ගුවන්සේවා අධිකාරියේ විද්‍යුත් තැපැල් සේවාවන් අඩාල වෙයි! Editor Eleven November 13, 2026 0 දේශීය පුවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විදුහල්පතිවරුන් සහ නිලධාරීන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන මධ්‍යස්ථාන 100කදී ඇරඹේ! Editor Eleven November 13, 2026 0 දේශීය පුවත් රාජ්‍ය සේවා ඉංජිනේරුවන් අද දීපව්‍යාප්ත සංකේත වර්ජනයක: 2027 අයවැයෙන් දීමනා කප්පාදුවට විරෝධය! Editor Eleven November 13, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ