සිම්බාබ්වේ – ශ්‍රී ලංකා 20-20 ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා 20-20 ශ්‍රී ලංකා සංචිතය නම්කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.
ඒ අනුව එම කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංගට හිමිව ඇති අතර චරිත් අසලංක උප නායකයා ලෙස නම් ඇති බව සඳහන්.
විස්සයි විස්ස තරග ජනවාරි 14, 16 සහ 18 යන දිනවලදී කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
එම සංචිතය පහතින්,
වනිඳු හසරංග (නායක)
චරිත් අසලංක
කුසල් මෙන්ඩිස්
සදීර සමරවික්‍රම
කුසල් ජනිත් පෙරේරා
ඇන්ජලෝ මැතිව්ස්
දසුන් ශානක
ධනංජය ද සිල්වා
කමිඳු මෙන්ඩිස්
මහීෂ් තීක්ෂණ
දුෂ්මන්ත චමීර
ඩිල්ශාන් මධුශංක
මතීෂ පතිරණ
නුවන් තුෂාර
අකිල ධනංජය
පැතුම් නිස්සංක – ශරීර යෝග්‍යතාවය පරීක්ෂා කිරීමට නියමිතයි.