මෙතෙක් අධිවේගී මාර්ගයේ දිනක ලැබු වැඩිම ආදායම පසුගිය සෙනසුරාදා වාර්තා වෙයි.

අධිවේගී මාර්ගවල ආදායම 40%කින් ඉහළට

අධිවේගී මාර්ගවල ආදායම 40%කින් ඉහළට

දීර්ඝ සති අන්ත නිවාඩුවත් සමඟ අධිවේගී මාර්ගවල ආදායම 40%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සෙනසුරාදා (23) රථ වාහන එක්ලක්ෂ හතළිස් පන්දාස් පන්සිය තුනක් ගමන් කර ඇති අතර, ඉන් උපයා ඇති ආදායම රුපියල් පන්කෝටි එක් ලක්ෂ හැත්ත හතරදාස් පන්සිය පනහක් බවයි සඳහන්. ඒ අනුව මෙම ආදායම මෙතෙක් අධිවේගී මාර්ගයේ දිනක ලැබු වැඩිම ආදායම බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *