ලබන ජනවාරියේ අස්වැසුම ප්‍රතිලාභීන්ට යළි අයදුම්පත් කැඳවීම්
![අස්වැසුමට සුදුසු ලයිස්තුවට තවත් පවුල් ලක්ෂ 03ක්](https://srihanda.lk/wp-content/uploads/2023/10/අස්වැසුම.jpg)
අස්වැසුමට සුදුසු ලයිස්තුවට තවත් පවුල් ලක්ෂ 03ක්
අස්වැසුම ප්රතිලාභ වැඩසටහන සඳහා ලබන ජනවාරි මාසයේ දී යළිත් අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, නිසි පරිදි ඉල්ලුම් පත්‍ර යොමුකිරීමට නොහැකි වු පාර්ශව සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ජනාධිපතිවරයාගේ නියමය පරිදි යළිත් අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බවය.