වතු පාසල්වලට ඉන්දියාවෙන් ස්මාර්ට් පන්ති කාමර 60ක්

දකුණු පළාතට සුහුරු පන්ති කාමර 200ක් සහ ටැබ් 2000ක්

දකුණු පළාතට සුහුරු පන්ති කාමර 200ක් සහ ටැබ් 2000ක්

නුවරඑළිය, මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්කවල තෝරාගත් වතු පාසල්වල උසස් පෙළ ළමුන් සඳහා සුහුරු පන්ති කාමර 60ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

වසර දෙකක කාලයක් තුළ නුවරඑළිය, මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්කවල තෝරාගත් වතු පාසල්වල උසස් පෙළ ළමුන් සඳහා සුහුරු පන්ති කාමර 60ක් ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා දීමට ඉන්දීය රජය සිය එකඟතාව පළ කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *