කුවේට් හි රාජ්‍ය නායකයා මිය යයි

කුවේට් රාජ්‍යයේ නායකයා මිය යයි

කුවේට් රාජ්‍යයේ නායකයා මිය යයි

කුවේට් රාජ්‍යයේ එමීර්වරයා වූ ෂෙයික් නවාෆ් අල් අහමඩ් අල්-සබා (Sheikh Nawaf al-Ahmad Al-Sabah) මියගොස් තිබෙනවා.

මියයන විට ඔහු 86 වැනි වියේ පසුවූ අතර 2020 වසරේ සැප්තැම්බර් මාසයේ සිට ඔහු පාලකයා ලෙස කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

පසුගිය නොවැම්බර් මාසයේ දී අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර සිටි බවද එම වාර්තාවල දැක්වෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *