ඕස්ට්‍රේලියාවේ කොරල්පර දූපත් අතුරුදන්වීමේ අවදානමක්

ඕස්ට්‍රේලියාවේ කොරල්පර දූපත් අතුරුදන්වීමේ අවදානමක්

ඕස්ට්‍රේලියාවේ කොරල්පර දූපත් අතුරුදන්වීමේ අවදානමක්

ඕස්ට්‍රේලියාවේ කොරල්පර දූපත් අතුරුදන් වීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ මුහුදු සීමාව තුළ පිහිටි කොරල් දූපත් විශාල ප්‍රමාණයක් අතුරුදහන් වීමේ අවදානමක් පවතින බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

මුහුදු මට්ටම ඉහළ යාම ඇතුළු විවිධ හේතූන් ඒවායේ පැවැත්මට තර්ජනයක් වී තිබෙනවා. ඒවා අතුරුදහන් වීම රටේ මුහුදු සීමාවට බලපෑම් ඇති කළ හැකි බව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

මෙම දූපත් 56ක් තාප තරංගවලටද ගොදුරු විය හැකි ආකාරය සහ ගංවතුරට ගොදුරු වීම ඇතුළු සාධක මත පදනම්ව විනාශ වීමේ අවධානමක් පෙන්නුම් කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *