ප්‍රාණ ඇපකරුවන් ඝාතනයෙන් පසු ටෙල් අවීව් හි විරෝධතා

ප්‍රාණ ඇපකරුවන් ඝාතනයෙන් පසු ටෙල් අවීව් හි විරෝධතා

ප්‍රාණ ඇපකරුවන් ඝාතනයෙන් පසු ටෙල් අවීව් හි විරෝධතා

අත්වැරදීමකින් ඊශ්‍රායලය ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් පිරිසක් ඝාතනය කිරීමෙන් පසු ටෙල් අවීව් හි විරෝධතා ආරම්භ වී තිබෙනවා.

ගාසාතීරයේ සිට ප්‍රාණ ඇපකරුවන් ගෙන්වා ගැනීම සදහා ඊශ්‍රායල රජය වැඩි උනන්දුවකින් ක්‍රියා කළ යුතු බවට විරෝධතාකරුවන් ප්‍රකාශ කරනවා.

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේදී ප්‍රාණ ඇපකරුවන් 3 දෙනෙකු ඝාතනය කළා. එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මෙම ඝාතන හැදින්වූයේ ඉවසිය නොහැකි ඛේදවාචකයක් ලෙසටයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *