සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
![නිදහස වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් වැසෙයි](https://srihanda.lk/wp-content/uploads/2022/07/සුරාබදු-දෙපාර්තමේන්තුව.jpg)
නිදහස වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් වැසෙයි
මත්පැන් බෝතල්වල අලවන ව්‍යාජ ස්ටිකර් පරීක්ෂා කිරීමට පියවර ගැනීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් බිලියනයකින් වැඩිවී ඇති බව අනාවරණය වී තිබේ.
ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙම තොරතුරු අනාවරණය වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.