විදෙස් පුවත් ළමුන් සඳහා ලොව ඇති භයානකම ස්ථානය ගාසා තීරය – UNICEF ආයතනය Editor3 November 24, 2023 0 ළමුන් සඳහා ලොව ඇති භයානකම ස්ථානය ගාසා තීරය - UNICEF ආයතනය UNICEF ආයතනය පවසන්නේ ළමුන් සඳහා ලොව ඇති භයානකම ස්ථානය ගාසා තීරය බවයි. ඔක්තෝම්බර් 7 සිට පලස්තීන ළමුන් 5,300කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. එය යුද්ධය හේතුවෙන් සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාවෙන් 40%ක් බවද සඳහන්. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous වෛද්‍ය සැපයුම්/ ඉන්ධන සහ ආධාර රැගත් ලොරි රථ ඊජිප්තුවේ සිට ගාසා තීරයටNext කම්කරුවෝ 41 දෙනෙකු සිර කමින් කඩා වැටුණු උත්තර්කාෂි උමඟත් අදානිලාගේ More Stories විදෙස් පුවත් ස්විට්සර්ලන්තය ඇමෙරිකාවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි Editor3 March 16, 2026 0 ක්‍රීඩා විදෙස් පුවත් යුද ගැටුම් හේතුවෙන් බහරේන් සහ සෞදි අරාබි ග්‍රෑන්ඩ් ප්‍රී තරගාවලි අවලංගුයි Editor3 March 16, 2026 0 විදෙස් පුවත් ඉරානයට එරෙහි යුද්ධයේදී අමෙරිකාව දෛනිකව ඩො.මි 890ක් වැය කරයි Editor3 March 15, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ