ආජන්ටිනාවේ නව ජනපති ලෙස ජවේර් මිලෙයි තේරී පත් වෙයි

ආජන්ටිනාවේ නව ජනපති ලෙස ජවේර් මිලෙයි

ආජන්ටිනාවේ නව ජනපති ලෙස ජවේර් මිලෙයි

දකුණු අමෙරිකාවේ දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ආජන්ටිනාවේ නව ජනපති ලෙස එරට දක්ෂිණාංශික ලිබරල් දේශපාලනඥයකු වන ජවේර් මිලෙයි තේරී පත් වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආර්ථික විද්‍යාඥයකු සහ ලේඛකයකු වන 53 හැවිරිදි නව ජනාධිපතිවරයා පසුගියදා නිමාවට පත් වූ එරට ජනාධිපතිවරණයෙන් 56%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර, ප්‍රතිවාදී අපේක්ෂක සර්ජියෝ මාසා ලැබූ ඡන්ද ප්‍රතිශතය 44%කි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *