ක්‍රීඩා විදෙස් පුවත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට තහනමක් Editor3 November 23, 2023 0 බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට තහනමක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට වසර 6ක තරග තහනමක් පනවා තිබෙනවා. ඒ එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී රීති උල්ලංඝනය කිරීම හේතුවෙන්. මාලන් සැමුවෙල්ස්ට එරෙහිව ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් මගින් එම තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ක්‍රිකට් පුනර්ජීවනය ඇතුළුව සංසද 03ක් ස්ථාපිත කිරීමට අනුමැතියNext ආජන්ටිනාවේ නව ජනපති ලෙස ජවේර් මිලෙයි තේරී පත් වෙයි More Stories විදෙස් පුවත් සවුදියේ කිං කාලිද් ගුවන්තොටුපළට ප්‍රහාරයක්: 12ක් මරුට, 309කට තුවාල! Editor Eleven October 11, 2026 0 දේශීය පුවත් විදෙස් පුවත් අනෝජන් සිවරාසා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්: සවුදියේ ශ්‍රී ලංකා තානාපතිගෙන් තහවුරු කිරීමක්! Editor Eleven October 10, 2026 0 විදෙස් පුවත් ගාසා තීරයේ ජන සංහාරය ලොවට හෙළි කළ නවී පිල්ලේට නොබෙල් සාම ත්‍යාගය හිමිවෙයි! Editor Eleven October 9, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ