ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සාමාජිකයකු ඉල්ලා අස්වෙයි

0
මුදල් ප්‍රතිපත්තිය ගැන මහ බැංකුවෙන් තීරණයක්

මුදල් ප්‍රතිපත්තිය ගැන මහ බැංකුවෙන් තීරණයක්

ජනාධිපති ලේකම් සංජීව ජයවර්ධන මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

ඔහු ඉල්ලා අස් වූයේ කුමන හේතුවක් මතද යන්න මෙතෙක් හෙළි වී නැත. ඔහු මීට පෙර පැවැති ශ්‍රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩලයේද සාමාජිකයෙක් ලෙස කටයුතු කළේය.

පෙර පැවති මුදල් මන්ඩලයේ සාමාජිකයන් අතුරෙන් නව පාලක මණ්ඩලයට පත්වූ එකම සාමාජිකයා වන්නේද ඒ මහතාය.

About The Author

මෙම පුවත සඳහා ආකර්ෂණීය සිරස්තල කිහිපයක්: 1. 🇱🇰 ශ්‍රී ලංකාව ලොව හොඳම ආහාර ගමනාන්ත 50 අතරට 2. 🍛 ශ්‍රී ලාංකික රස ලොව දිනාගනී – TTW ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් 3. 🌍 ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත අතර ශ්‍රී ලංකාවත් – TTW 2026 වාර්තාවෙන් ඇගයීමක් 4. 🍽️ ශ්‍රී ලංකාවේ ආහාර රසයට ජාත්‍යන්තර පිළිගැනීමක් – හොඳම ආහාර ගමනාන්ත 50 අතරට එක්වෙයි 5. 🥘 ලොව ආහාර ලෝලීන්ගේ අවධානය ශ්‍රී ලංකාවට – හොඳම ආහාර ගමනාන්ත අතරට එක්වෙයි 6. 🌴 කොළඹ සිට යාපනය දක්වා – ශ්‍රී ලංකාවේ හොඳම ආහාර ගමනාන්ත 10ක් TTW නම් කරයි 7. 🍤 කුළුබඩු, කොත්තු, මුහුදු ආහාර… ශ්‍රී ලංකාව ලොව රසවත්ම ගමනාන්ත අතරට ප්‍රවෘත්තිමය හා බලපෑමක් ඇති ප්‍රධාන සිරස්තලයක් ලෙස: 🇱🇰🍛 ශ්‍රී ලංකාව ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 50 අතරට – TTW 2026 ශ්‍රේණිගත කිරීම්වලින් ජාත්‍යන්තර ඇගයීමක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

මෙම පුවත සඳහා ආකර්ෂණීය සිරස්තල කිහිපයක්: 1. 🇱🇰 ශ්‍රී ලංකාව ලොව හොඳම ආහාර ගමනාන්ත 50 අතරට 2. 🍛 ශ්‍රී ලාංකික රස ලොව දිනාගනී – TTW ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් 3. 🌍 ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත අතර ශ්‍රී ලංකාවත් – TTW 2026 වාර්තාවෙන් ඇගයීමක් 4. 🍽️ ශ්‍රී ලංකාවේ ආහාර රසයට ජාත්‍යන්තර පිළිගැනීමක් – හොඳම ආහාර ගමනාන්ත 50 අතරට එක්වෙයි 5. 🥘 ලොව ආහාර ලෝලීන්ගේ අවධානය ශ්‍රී ලංකාවට – හොඳම ආහාර ගමනාන්ත අතරට එක්වෙයි 6. 🌴 කොළඹ සිට යාපනය දක්වා – ශ්‍රී ලංකාවේ හොඳම ආහාර ගමනාන්ත 10ක් TTW නම් කරයි 7. 🍤 කුළුබඩු, කොත්තු, මුහුදු ආහාර… ශ්‍රී ලංකාව ලොව රසවත්ම ගමනාන්ත අතරට ප්‍රවෘත්තිමය හා බලපෑමක් ඇති ප්‍රධාන සිරස්තලයක් ලෙස: 🇱🇰🍛 ශ්‍රී ලංකාව ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 50 අතරට – TTW 2026 ශ්‍රේණිගත කිරීම්වලින් ජාත්‍යන්තර ඇගයීමක්

මෙම පුවතට ගැළපෙන ආකර්ෂණීය සිරස්තල කිහිපයක්: 1. 🚨 මීගමුව බන්ධනාගාර සිද්ධිය: ප්‍රකාශ 287ක් සටහන් – මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට 2. මීගමුව බන්ධනාගාර සිද්ධියට ඝාතන චෝදනා යටතේ නඩු – සැකකරුවන්ට දැඩි නීතිමය ක්‍රියාමාර්ග 3. ගිනි අවි 60ක් අත්අඩංගුවට – මීගමුව බන්ධනාගාර විමර්ශන තවත් පුළුල් වෙයි 4. මීගමුව බන්ධනාගාර සිද්ධිය: CCTV දත්ත විමර්ශනයට – ප්‍රකාශ ලබාගත් පිරිස 287ක් 5. තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මියයයි – මීගමුව සිද්ධියේ මරණ සංඛ්‍යාව 31ක් 6. මීගමුව බන්ධනාගාර සිද්ධියට අදාළ විමර්ශන වේගවත් – රැඳවියන් සියලු දෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියෝග 7. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: මියගිය නිලධාරීන් 10ක් – රැඳවියන් 21ක් ජීවිතක්ෂයට ප්‍රවෘත්තිමය හා බලපෑමක් ඇති ප්‍රධාන සිරස්තලයක් ලෙස: 🚨 මීගමුව බන්ධනාගාර සිද්ධිය: මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට – ප්‍රකාශ 287ක් සටහන්, ඝාතන චෝදනා යටතේ නඩු

WP2Social Auto Publish Powered By : XYZScripts.com