ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සාමාජිකයකු ඉල්ලා අස්වෙයි
මුදල් ප්‍රතිපත්තිය ගැන මහ බැංකුවෙන් තීරණයක්
ජනාධිපති ලේකම් සංජීව ජයවර්ධන මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
ඔහු ඉල්ලා අස් වූයේ කුමන හේතුවක් මතද යන්න මෙතෙක් හෙළි වී නැත. ඔහු මීට පෙර පැවැති ශ්‍රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩලයේද සාමාජිකයෙක් ලෙස කටයුතු කළේය.
පෙර පැවති මුදල් මන්ඩලයේ සාමාජිකයන් අතුරෙන් නව පාලක මණ්ඩලයට පත්වූ එකම සාමාජිකයා වන්නේද ඒ මහතාය.





