2024 අය වැය මගින් අවස්ථා ගණනාවකදී බදු අංකය අනිවාර්ය කෙරේ
2026 පළමු කාර්තුවේ බදු ආදායම රු.බි 606ක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් (13) ඉදිරිපත් කළ 2024 අය වැය වාර්තාව මගින් බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය ඇතුළත් සහතිකයේ පිටපතක් ඉදිරිපත් කිරීම අවස්ථා කිහිපයකදී අනිවාර්යය කර තිබෙනවා.
ඒ
ඔනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරිමේදි,
ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින අවස්ථාවකදී,
මෝටර් රථයක් ලියාපදිංචි කරන හෝ බලපත්‍ර අලුත් කරන අවස්ථාවකදී සහ
ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කරන අවස්ථාවකදී යි.




