අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1%ක්

අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1%ක්

අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1%ක්

2024 සඳහා අයවැය යෝජනාවලිය (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එහි සඳහන් වන්නේ 2024 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 6,978ක් ලැබෙතැයි ඇස්තමේන්තු කරන බවත් වියදම් ලෙස රුපියල් බිලියන 4,127ක් ඇස්තමේන්තු කර ඇති බවත්ය. ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,851කි. එය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1%කි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *