ගාසා තීරයේ රෝහලකට එල්ල කළ මිලේච්ඡ ප්‍රහාරය ඊශ්‍රාලයේ වැඩක් ද? – අල් ජසීරා හෙලිදරව්ව (VIDEO)

2023 ඔක්තොම්බර් 17වැනි දා ගාසාවේ අල් අහ්ලි අරාබි රෝහලට බෝම්බ හෙලීමෙන් පලස්තීනුවන් සියයක් මිය ගියහ.

ඊශ්‍රායල හමුදාව වගකීම් ප්‍රතික්ෂේප කරන අතර ප්‍රහාරය පලස්තීන ඉස්ලාමීය ජිහාද් සංවිධානය විසින් දියත් කරන ලද අසාර්ථක රොකට් ප්‍රහාරයක් හේතුවෙන් සිදුවූවක් යැයි සඳහන් කරයි.

නමුත් අල් ජසීරා මාධ්‍ය මේ පිළිබඳව ඉතා ගැඹුරු විශ්ලේෂණයක් සිදු කර මෙම මිලේච්ඡ ප්‍රහාරය කුමන අයගේ ක්‍රියාවක් ද යන්න විස්තරා්මකව පැහැදිලි කර ඇත.

එම වීඩියෝව පහතින්,

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *