විදෙස් පුවත් ඊශ්‍රායලය අල් ජසීරා පුවත් සේවයේ එරට කාර්යාලය වසා දමයි Editor3 October 20, 2023 0 ඊශ්‍රායලයේ අල් ජසීරා නාලිකාවේ මෙහෙයුම් නවතා දමයි අල් ජසීරා පුවත් සේවයේ ඊශ්‍රායල කාර්යාලය වසා දැමීමට ඊශ්‍රායල රජය තීරණය කර තිබේ. එරට රජය පවසන්නේ, සිය ජාතික ආරක්ෂාවට සහ ගැටුම් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ගාසා තීරයේ රෝහලකට එල්ල කළ මිලේච්ඡ ප්‍රහාරය ඊශ්‍රාලයේ වැඩක් ද? – අල් ජසීරා හෙලිදරව්ව (VIDEO)Next මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය හා සම්බන්ධ වීම සඳහා ක්ෂණික දුරකථන අංක 2ක් More Stories විදෙස් පුවත් ඇමෙරිකාව තායිවානයට ආයුධ අලෙවිය තාවකාලිකව නරත කරයි Editor3 May 25, 2026 0 විදෙස් පුවත් ඉන්දියාවේ දැඩි උෂ්ණාධික කාලගුණය 16 දෙනෙකුට දිවි අහිමි කරයි Editor3 May 25, 2026 0 විදෙස් පුවත් පාකිස්තානයේ දුම්රියක ප්‍රබල බෝම්බ පිපිරීමක්; 24ක් ජීවිතක්ෂයට Editor3 May 25, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ