විදෙස් පුවත් ඊශ්‍රායලය අල් ජසීරා පුවත් සේවයේ එරට කාර්යාලය වසා දමයි Editor3 October 20, 2023 0 ඊශ්‍රායලයේ අල් ජසීරා නාලිකාවේ මෙහෙයුම් නවතා දමයි අල් ජසීරා පුවත් සේවයේ ඊශ්‍රායල කාර්යාලය වසා දැමීමට ඊශ්‍රායල රජය තීරණය කර තිබේ. එරට රජය පවසන්නේ, සිය ජාතික ආරක්ෂාවට සහ ගැටුම් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ගාසා තීරයේ රෝහලකට එල්ල කළ මිලේච්ඡ ප්‍රහාරය ඊශ්‍රාලයේ වැඩක් ද? – අල් ජසීරා හෙලිදරව්ව (VIDEO)Next මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය හා සම්බන්ධ වීම සඳහා ක්ෂණික දුරකථන අංක 2ක් More Stories විදෙස් පුවත් ස්විට්සර්ලන්තයේ ජනගහනය කෝටියකට සීමා කිරීමේ යෝජනාව ප්‍රතික්ෂේප වේ Editor3 June 15, 2026 0 ව්‍යාපාරික විදෙස් පුවත් ඊලෝන් මස්ක් ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත් වේ. Editor3 June 13, 2026 0 විදෙස් පුවත් සාම ගිවිසුමේ සුබ ආරංචිය Editor3 June 13, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ