සා. පෙළ විභාග ප්‍රතිඵල ලබන මස නිකුත් කිරිමට පියවර

0
2025 උ.පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දුන් කාල සීමාව දීර්ඝ කරයි

2025 උ.පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දුන් කාල සීමාව දීර්ඝ කරයි

2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසයේ දී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ එම ප්‍රතිඵල පරිගණක ගත කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බවයි.

2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මාසයේ දී පැවැත්වුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com