කල්දැමූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කොමිසම යළි මුදල් ඉල්ලයි

0
පළාත් පාලන මැතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ගම්පොළත් ජන හමුවක සාදයක් අත්හිටුවයි

කල් දමා තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා මැතිවරණ කොමිසම නැවතත් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා ඇති බවට වාර්තා වේ.

ඒ අනුව, මැතිවරණය පැවැත්වීම දක්වා වූ කාල සීමාව සදහා රුපියල් බිලියන 2.2 ක මුදලක් අවශ්‍ය බවත්, ඉතිරි මුදල මැතිවරණය පවත්වා මාස තුනක් ඇතුළත වාරික තුනකින් ලැබීම ප්‍රමාණවත් බවද සඳහන් කර ඇත.

රටේ මුදල් තත්ත්වය මේ වන විට යහපත් තත්ත්වයක තිබෙන බැවින් කල් දැමූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් මුදාහරිනු ඇතැයි මැතිවරණ කොමිසම බලාපොරොත්තුවෙන් පසුවෙන බවට සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com