එක්සත් රාජධානියේ මැජික් සහ මන්ත්‍ර ගුරුකම් ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයක්

0
එක්සත් රාජධානියේ මැජික් සහ මන්ත්‍ර ගුරුකම් ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයක්

එක්සත් රාජධානියේ මැජික් සහ මන්ත්‍ර ගුරුකම් ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයක්

බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක් මැජික් සහ මන්ත්‍ර ගුරුකම් ඉගෙන ගත හැකි නව ක්‍රමවේදයක් හදුනවාදී තිබෙනවා.

මැජික් සහ මායා කර්මය පිළිබඳ මාස්ටර් මෙම උපාධිය එක්සත් රාජධානියේ එක්සෙටර් විශ්ව විද්‍යාලයේ හඳුන්වා දෙනු ලැබන අතර, එය පශ්චාත් උපාධියක් බවයි.(මැජික් සහ ගුප්ත විද්‍යාව පිළිබඳ MA).

විශ්වවිද්‍යාලයේදී මායා කර්මය හැදෑරීමට හැකි වන අතර,මැජික් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය පිරිනැමීම, බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයක පළමුවැන්න බවයි වාර්තා වන්නේ.

ඉතිහාසය, සාහිත්‍යය, දර්ශනය, පුරාවිද්‍යාව, සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව, නාට්‍ය හා ආගම සමඟ ගුප්ත විෂයයන් මෙම උපාධිය යටතේ ආවරණය කෙරෙනවා.

මෙම උපාධියට අදාළ පන්ති 2024 සැප්තැම්බර් මාසයේදී ආරම්භ වනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com