ඇමෙරිකාවෙන් යුක්‍රේනයට උණ්ඩ මිලියන 1.1 පරිත්‍යාගයක්

උන්ඩ මිලියන 1.1ක් යුක්‍රේනයට

උන්ඩ මිලියන 1.1ක් යුක්‍රේනයට

අත්අඩංගුවට ගත් ඉරානයට අයත් මෙම උණ්ඩ මිලියන 1.1ක් යුක්‍රේනයට ලබාදීමට ඇමෙරිකාව කටයුතු කර තිබෙනවා.

පසුගිය වසරේ ඉරානයේ සිට යේමනය වෙත නැව්ගත කළ බව කියන ඉරාන පතුරම් තොගයක් ඇමෙරිකා අත්අඩංගුවට පත්ව තිබිණි. ඉරානයේ ක්‍රියාත්මක හූති කැරලිකරුවන් යේමනයට මෙම පතුරම් යවන්නට ඇති බවට විශ්වාස කරයි.

පසුගිය ජුනි මස 20වනදා මෙම උණ්ඩ තොගයේ හිමිකාරිත්වය ඇමෙරිකා අධිකරණ දෙපාර්තමේන්තුව මගින් එරට රජයට පවරා දී තිබිණි. මේ අනුව රජය සතු උණ්ඩ තොගය ගැටුම් පවතින යුක්‍රේනයේ රුසියා හමුදා මර්දනය වෙනුවෙන් ලබාදී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *