දේශීය පුවත් සෞඛ්‍යය හදිසි ඖෂධ මිලදී ගැනීම නතර කිරීමට පියවර Editor3 October 2, 2023 0 කූඨ ලේඛන යොදා ඖෂධයක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් CIDයට පැමිණිලි 5 ක් ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. මේ දිනවල රටේ පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය නිසා ඖෂධ හදිසි මිලදී ගැනීම් සිදු කරනු ලැබූ බව වාර්තා වෙයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous CIDයට මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ නියෝගයක්Next ඉදිරි මාස 3කින් කළ යුතු කරුණු 16ක් පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF) පෙන්වා දෙයි More Stories දේශීය පුවත් ව්‍යාපාරික සබන් නිෂ්පාදන ඇසුරුම්වල නිශ්චිත තොරතුරු සඳහන් කිරීම අනිවාර්ය කරමින් අති විශේෂ ගැසට්ටුවක් Editor3 July 17, 2026 0 දේශීය පුවත් බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට ඉදිරියේදී දැඩිව නීතිය Editor3 July 17, 2026 0 දේශීය පුවත් ‘රටම එකට’ මෙහෙයුමෙන් මාස 8කට සැකකරුවන් ලක්ෂ 2කට වැඩි පිරිසක් දැලට: බිලියන 1.5ක කුඩු වත්කම් තහනම්! Editor3 July 17, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ