රජයට වී ගබඩා නොමැති නිසා සහල් මිල ඉහළ යාවි – ඇමති මහින්ද අමරවීර

රජය සතුව සහල් සහ වී ගබඩා නොමැති බැවින් ඉදිරියේදී දී සහල් මිල ඉහළ යෑමට ඉඩ ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

විශාලතම සහල් සහ වී තොගය පෞද්ගලික අංශය සතු බව අමාත්‍යවරයා සඳහන් කරන අතර සහල් මිල ඉහළ යෑම පාරිභෝගිකයන්ට බලපාන ආකාරය පිළිබඳව ඇමැති මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගන්නා බවට ඔහු සඳහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *