දේශීය පුවත් ව්‍යාපාරික 2023 මාස හත තුළ ඛනිජතෙල් සංස්ථාවට මිලියන 69,000ක ලාභයක් Editor3 August 11, 2023 0 පෞද්ගලික නාලිකාවක මාධ්‍ය අවභාවිතාව ගැන ඛණිජතෙල් සංස්ථාවෙන් පැමිණිල්ලක් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2023 වසරේ මාස හතක කාලය තුළ පමණක් රුපියල් මිලියන 69,000ක ලාභයක් ලබා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ (09) පාර්ලිමේන්තුවේදී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ආයුර්වේද සංශෝධන කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයිNext තේ කිලෝවක් සඳහා රු 3ක බලපත්‍ර ගාස්තුවක් More Stories දේශීය පුවත් සෞඛ්‍යය මේ දිනවල දරුවන් අතර පැතිර යන රෝග Editor3 June 15, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික 2026 දී ඩොලරයට සාපේක්ෂව රුපියල 7%කින් අවප්‍රමාණයට Editor3 June 15, 2026 0 දේශීය පුවත් විශේෂාංග කලාකරුවන් 4,988ක් සහභාගි වී, භරත නාට්‍ය නව ගිනස් ලෝක වාර්තාවක් Editor3 June 15, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ