රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගෙන් අනතුරු ඇඟවීමක්

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගෙන් අනතුරු ඇඟවීමක්

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි මාස කිහිපය තුළ රජයේ රෝහල්වල CT scan, MRI සහ PET scan පරීක්ෂණ සේවා නතරවීමේ අවදානමක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, විකිරණ තාක්ෂණවේදීන්ගේ පවතින හිඟය හේතුවෙන් මෙම සේවා ක්‍රියාත්මක කරවීම ගැටලු සහගත වී ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *