විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න – ලංකා විදුලි බල මණ්ඩලය

0
විදුලි ගාස්තුව ගැන තීරණයක්

විදුලි ගාස්තුව ගැන තීරණයක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ විදුලි සැපයුම සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මේ හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට පාරිභෝගිකයින්‌ගෙන් විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටියි.

මේ වනවිට දෛනිකව වැඩිම විදුලි ඉල්ලුමක් පවතින්නේ පස්වරු 06 සිට රාත්‍රී 08 දක්වා කාලය තුළය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com