මන්නාරමේ ඉදිකෙරුණු මෙගා වොට් 15ක සුළං බලාගාරය විවෘත කරයි

මන්නාරමේ ඉදිකෙරුණු මෙගා වොට් 15ක සුළං බලාගාරය විවෘත කරයි

මන්නාරමේ ඉදිකෙරුණු මෙගා වොට් 15ක සුළං බලාගාරය විවෘත කරයි

මන්නාරම ප්‍රදේශයේ ඉදිකෙරුණු මෙගාවොට් 15ක සුළං බලාගාරය, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් (06)වැනි දා පෙරවරුවේ විවෘත කර ඇත.

මෙම බලාගාරය සැප්තැම්බර් මාසයේ විවෘත කිරීමට නියමිතව තිබුණද එහි කටයුතු කඩිනමින් නිම කිරීමට දේශීය ඉංජිනේරුවරුන් කටයුතු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *