විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න – ලංකා විදුලි බල මණ්ඩලය
ගෙවීම් සිදුකර අවුරුදු උත්සව සහ විවිධ උත්සව සඳහා විදුලිය ලබා ගත හැකි - අමාත්‍ය විජිත හේරත්
පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ විදුලි සැපයුම සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
මේ හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට පාරිභෝගිකයින්‌ගෙන් විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටියි.
මේ වනවිට දෛනිකව වැඩිම විදුලි ඉල්ලුමක් පවතින්නේ පස්වරු 06 සිට රාත්‍රී 08 දක්වා කාලය තුළය.




