දේශපාලන දේශීය පුවත් පළමු වරට පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයක් බ්‍රේල් ක්‍රමයට එළිදක්වයි 2 months ago Editor3 පළමු වරට පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයක් බ්‍රේල් ක්‍රමයට එළිදක්වයි ඉතිහාසයේ පළමු වරට පක්ෂ ප්‍රතිපත්ති ප්රකාශයනයක් බ්‍රේල් ක්‍රමයට එළිදක්වා තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරන එක්සත් ජනරජ පෙරමුණ විසින්. බ්‍රේල් ක්‍රමයට සකස් කරන ලද මෙම ප්‍රතිපත්ති ප්රකාශනය ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය වෙත පිළිගන්වා තිබෙනවා. Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Tags: එක්සත් ජනරජ පෙරමුණ, පක්ෂ ප්‍රතිපත්ති ප්රකාශයනය, බ්‍රේල් ක්‍රමය, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය Continue Reading Previous ගල්කිස්ස සිට යාපනය හා කන්කසන්තුරේ දක්වා යාල් නිලා සුඛෝපබෝගී සංචාරක දුම්රිය ගමන් අරඹයිNext විභාග සහතික පත්‍ර විදේශ කටයුතු අමත්‍යංශය මගින් සත්‍යාපනය කිරීම Online ක්‍රමයට More Stories දේශීය පුවත් ව්‍යාපාරික මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් 3 hours ago Editor3 දේශීය පුවත් ව්‍යාපාරික අල්ලස් සිද්ධියට තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ තහනම් 3 hours ago Editor3 දේශීය පුවත් මැලගසි රෝස (Rose wood) නිසා රේගුවට කෝටි 8ක අලාහයක්…. 3 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ