මරණ පරීක්ෂකවරයකුට අයත් බල ප්‍රදේශය වන කෝරළය වෙනුවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්

මරණ පරීක්ෂකවරයකුට අයත් බල ප්‍රදේශය වන කෝරළය වෙනුවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්

මරණ පරීක්ෂකවරයකුට අයත් බල ප්‍රදේශය වන කෝරළය වෙනුවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්

මරණ පරීක්ෂකවරයකුට අයත් බල ප්‍රදේශය වන කෝරළය අහෝසි කර ඒ වෙනුවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක් මරණ පරීක්ෂකවරයකු බැගින් පත් කිරීමට අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *